ඊයේ සුබ මොහොතින් විවෘත කෙරුණු කැලණි නව පාලම අද සවස තුනේ සිට මහජනතාව සඳහා විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙරට කේබල් මත ඉදිකෙරුණු පළමු පාලම වන මෙය ඊයේ සවස විවෘත කිරීමෙන් අනතුරු ව ඒ හරහා ගමන් ගන්නට අද උදෑසන පැමිණි බොහෝ පිරිසකට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුණේ නැහැ.
ඒ කටුනායක අධිවේගී මාර්ගයෙන් පාලමේ ප්‍රවිෂ්ඨය අවහිර කර තිබීම හේතුවෙන්.
මෙම නව පාලමේ අද්දැකීම විඳගැනීමට අද උදෑසන බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණා.
කෙසේ වෙතත් අද සවස තුනෙන් පසු ව මෙරට නගරයක් තුළ ඉදි වූ දීර්ඝතම කණු මතින් දිවෙන මඟෙහි ගමන් කිරීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවෙනු ඇති.

Latest News
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026