ප්‍රථම වතාවට බැලූනයක් ආධාරයෙන් තොරතුරු රැස්කරන පද්ධතියක් ගුවන් ගත කිරීම අද පෙරවරුවේ සිදුවුණා.
ඒ, දඹුල්ල - කන්ඩලම ඩී.එස්.සේනානායක විද්‍යාල භූමියේ සිටයි.
ගුවන් ගත කෙරුණු මෙම බැලූනය මගින් ඉහළ වායුගෝලයේ පවතින විවිධ සංඝටක මෙන්ම කාලගුණික දත්ත සහ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට ඇති හැකියාව සොයාබැලිය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ.
රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල 17ක සිසුවියන් එක්ව අද පෙරවරු 6.35ට බැලූනයේ අදාල පරීක්ෂණ මෙවලම් සවිකොට ගුවනට මුදාහැරීම සිදුකෙරුණා.

Latest News
"අල්මාරියේ සල්ලි අඩුවුණාමත් භාරව ඉන්න කෙනා දන්නවා: බිලියන 13ක් නැතිවෙනකම් බැංකුවේ නිලධාරීන් දන්නේ නැද්ද?" - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විමසයි
Local
29 June 2026
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් රේගු දැලට
Local
29 June 2026
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026