General13 March 2022

පාදුක්කට රැයෙහි පෑයූ 'හිරු' - අතිසාර්ථක මෙගාබ්ලාස්ට් සැණකෙළිය (වීඩියෝ සහ ඡායාරූප)

ශ්‍රි ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම “හිරු මෙගාබ්ලාස්ට්” ප්‍රසංගය ඊයේ (12) රාත්‍රියේදී පාදුක්ක මහ ජන ක්‍රීඩාංගනයේදී අධික ජනතා සහභාගීත්වයෙන් අති සාර්ථකව පැවැත්වුණා.

විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාරවූ අති දැවැන්ත වේදිකාවේ සංගීත ක්ෂේත්‍රයේ තරු රැසක් එහිදි සංගීතවත් වුණා.



Related Recommends
Hiru TV News | Programmes