දකුණු ඇමෙරිකාවේ පැනමා රාජ්‍යයේ සිට බෙල්ජියම සහ සෞදි අරාබිය හරහා කොළඹ වරායට මාර්තු 18 වන දින පැමිණ ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා සුදානම් කර තිබූ සැක සහිත අඩි 20 බහාලුම් 4 ක් ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන පරීක්ෂා කර තිබෙනවා.
මෙම බහාලුම් තුල අබලි යකඩ අඩංගු බවට නැවු භාණ්ඩ ලේඛනයේ සඳහන් කර තිබුණ අතර මෙම පරීක්ෂාවේදී ඉන් එක් බහාලුමක් තුල තිබී කොකේන් නමැති මත් ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවා.
මෙම බහාලුම තුල ගමන් බෑග 10 ක ඇසුරුම් කොට විශාල යකඩ බඳුනක් තුල සඟවා තිබුණ කොකේන් කිලෝ 300 ක පමණ තොගයක් සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකියාව ලැබුනා.
මෙම කොකේන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 6,000 ක් පමණ වන බව මේ වන විට ගණන් බලා තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
මූලික විමර්ශන අවසානයේ මෙම මත් ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

Latest News
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
Local
19 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
Local
19 June 2026
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
Local
19 June 2026
මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති
Local
19 June 2026