General23 April 2022

ඔරංඔටං පැටවකු ජල පොකුණකට වැටී මියයයි (වීඩියෝ)

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ඔරන් ඔටන් පැටවකු සත්ත්ව කූඩුව තුළ තිබූ ජල පොකුණකට වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

ලෝකයේ අවධානය දිනා සිටින ඔරන් ඔටන් සත්ත්ව කොට්ඨාසය මේ වන විට වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටිනවා.

Related recommendation
Hiru TV News | Programmes