ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත කැනඩාවේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
77 වන වියේ පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) පස්වරුවේ මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
80 - 90 දශකයේ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් එක්වූ වික්ටර් විජයන්ත ප්‍රවීණ ගායන ශිල්පී මායා දමයන්තිගේ ස්වාමි පුරුෂයා වන අතර කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිනී සචිනි නිරාෂා ඔහුගේ දියණියන් දෙදෙනායි.
දේහය පිළිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටෝවාහි දී සිදු කිරීමට නියමිතයි.

Latest News
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026