රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ආග්රාමාත්ය මාධ්‍ය අංශය සඳහන් කළා.
එමෙන්ම ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය යන අමාත්‍යාංශ හැර සියලු අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කිරීමට අපේක්ෂිතයි.
කෙසේ නමුත් එමඟින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඉදිරි අතුරු සහන අයවැය මගින් රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ නංවන බවට පළව තිබූ සමාජ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

Latest News
වත්තල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Local
13 August 2026
ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ඉතිහාසගත වෙයි : රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි
Local
13 August 2026
මේ වසරේ වැඩිම රිය අනතුරු යතුරුපැදිවලින්!
Local
13 August 2026
36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය හෙට
Local
13 August 2026
වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 1,693 ක් මරුට
Local
13 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 120කින් ඉහළට
Local
13 August 2026
විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට රතු නිවේදන
Local
13 August 2026
ශ්‍රී ලංකාව සුළුකොට තකන්න එපා - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගවස්කාර්ගෙන් අවවාද
Local
13 August 2026
මිද්දෙණියේදී ‘බැකෝ සමන්ගේ’ මවට වෙඩි තබා මරා දමන්නේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට පළිගැනීමකට දැයි සැකයක්
Local
13 August 2026
තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ
Local
13 August 2026