බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඊයෙ (29) පොලිසිය භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබෙනවා.
29 හැවිරිදි මේ පුද්ගලයා දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.
අදාළ පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිය නිවසේ සිටියදී මෙම දැරිය හුදෙකලාව යන අයුරු දුටු බව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.
පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ පුද්ගලයා ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මෙම සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.
ඉන් අනතුරුව මෙම දැරිය ඔසවා ගත් සැකකරු ඇය රැගෙන කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇති බවත් ඉන් අනතුරුව දැරියට යම් අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ ද ඒ සම්බන්ධයෙන් තමන් බිය වූ බවත් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහු දැරිය ඝාතනය කිරීමට පෙළඹුණේ යම් හෙයකින් ඇයි මෙම සිද්ධියය අනාවරණය කරනු ඇතැයි මතු වූ බිය හේතුවෙන් බවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.
කෙසේ වෙතත් දැරිය ඝාතනය කරනු ලැබුවේ ගෙල මිරිකා ද, නැතහොත් දියේ ගිල්වා ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැහැ.
මෙම ඝාතන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී සිදු කෙරෙන අතර එහි ප්‍රතිඵල තවත් ටික වේලාවකින් නිකුත් කිරීමට නියමිතයි.
පසුගිය 27 වන දා බණ්ඩාරගම - අටළුගම ෆාතිමා අයීෂා අක්රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.
ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, සිද්ධියට අදාළව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

Latest News
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026