දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට (17) සිට අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරිම ඊට හේතුව බවයි එම සංගමයේ සමලේකම් එරංග කුඩාහේවා ප්‍රකාශ කළේ.
ඒ අනුව පැය දෙකයි විනාඩි 15 ක කාලයක් දැනට සිදු කරන විදුලි කප්පාදුව අවම වශයෙන් පැය 3 යි විනාඩි 40 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.

Latest News
අයිස්ලන්තයේ ජනමත විචාරණය කරට කර සටනක
Local
30 August 2026
නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට
Local
30 August 2026
ශබ්ද විකාශන යන්ත්‍ර හා ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
Local
30 August 2026
මිනිස් හිසක් මොරටුමුල්ල ගං ඉවුරකින් හමුවෙයි
Local
30 August 2026
නීතිවිරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම්වලින් සති දෙකකදී පුද්ගලයින් 33ක් අත්අඩංගුවට
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට GMOA තීරණය කරයි
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026