කටුනායක පොලිස් වසමේ 18 කණුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
එලෙස ඝාතනය කර ඇත්තේ, කටුනායක, මෝලපාර ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක්.
ඊයේ (26) සවස් කාලයේදී පුද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.
එහිදී පුද්ගලයින් දෙදෙනකු විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.
සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026