ඉකුත් අගෝස්තු 7 වැනි දා හැටන්, සමර්හිල් වතු යායේ තේ වත්තක දී මන්දකට හසු වී, පසුව ගසක් මත සිරව සිටි කඳුකර කොටියා ජීවිතක්ෂයට පත්වීමට හේතුව අනාවරණය වී තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව තුළින්.
එම වාර්තාවෙහි සඳහන් වන්නේ, අදාළ කඳුකර කොටියා මිය හාමට හේතුව ඇත්තේ, කම්බියකින් සැකසූ මද්දට කොටියා හසුවී, ඌ උස් ගසක දීර්ඝ වේලාවක් එල්ලී සිටීමෙන් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදු වූ හානිය නිසාවෙන් බවයි.
තවද කොටියා බේරා ගැනීමට ඌ එල්ලී සිටි ගස කැපූ අවස්ථාවේ දී, කොටියා ගසට යටවී නොමැති බවත් එම විමර්ශනවල දී අනාවරණය වී ඇති බව අදාළ කමිටු වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ නමුත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, කොටියා බේරාගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන බවත්, මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බැවින්, දුෂ්කරතා රැසක් මධ්‍යයයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට අදාළ නිලධාරින් උත්සාහ දරා ඇති බවයි.
මේ අතර අදාළ නිලධාරින්ට තරයේ අවවාද කළ යුතු බවත් එම කමිටු වාර්තාවේ සඳහන් වනවා.
තව ද එම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව විසින්, කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් ද ඉදිරිපත් කර තිබෙනවා.
අදාල සිද්ධිය සම්බන්ධව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යවරයාට මේ වනවිට භාර දී තිබෙනවා.
මේ අතර, නුවරඑළිය අඹේවෙල ජලාශයේ මියගොස් සිටින ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු කඩිනමින් ඉවත් කිරීමට නුවරඑළිය පොලිස් කොට්ඨාශය පියවර ගනිමින් සිටිනවා.
ඒ සම්බන්ධයෙන් පොලීසිය ඊයේ විමර්ශනයක් සිදු කර ඇති අතර ඉන් අනතුරුව යි මියගොස් සිටින ගෝනුන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.
හෝර්ටන් තැන්න පාරිසරික කලාපයේ සහ අඹේවෙල රක්ෂිතයේ සැරිසරන ගෝනුන් දඩයක්කරුවන් අටවන උගුල්වලට හසුවීමෙන් සහ අයාලයේ සැරිසරන සුනඛයන් විසින් සපා කෑමෙන් ජලාශයට වැටී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

Latest News
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026
ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026
ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
Local
11 July 2026
මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල
Local
11 July 2026
බොර තෙල් මිලේ සුළු අඩු වීමක්
Local
11 July 2026