ගාල්ල - උණවටුන ප්රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී ත්රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද (01) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ත්රීරෝද රථය පැදවූ 62 හැවිරිදි රියදුරු සහ රුසියානු ජාතික කාන්තාවක්.
මෙම කාන්තාව සිය දරුවා පෙර පාසලට යොමු කර යළි පැමිණෙමින් සිටිය දී අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය ද අක්රිය ව පැවත ඇති බවයි.

Latest News
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්ය ප්රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026
ප්රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026