ඉන්දීය මධ්‍යම රජය මඟින් රුපියල් 1000 සහ 500 යේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර තිබෙනවා.
2016 වසරේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළු සල්ලි භාවිතය වැළැක්වීමට සහ විද්‍යුත් මුදල් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම තීරණය ගනු ලැබුවා.
කෙසේ වෙතත් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 58ක් ගොනුකෙරුණු අතර එහි තීන්දු ප්‍රකාශයට පත්කරමිනුයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීරණය අනුමත කර ඇත්තේ.

Latest News
අයර්ලන්තයට ඓතිහාසික ජයක්: පළමු T20 තරගයෙන් ඉන්දියාව ලකුණු 34කින් පරදී
Local
27 June 2026
සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
Local
26 June 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
Local
26 June 2026
සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය
Local
26 June 2026
උස්වත්ත බිස්කට් රුමේෂ් තරංගගේ ඔලිම්පික් ගමනට අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි
Local
26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
Local
26 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි
Local
26 June 2026
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026