General26 March 2023

වැඩිකරන රාජ්‍ය සේවක වැටුප ගැන ඉඟියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ නැංවිය යුතු බව වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ජා-ඇල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් පමණ ඉහළ දැමෙනු ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes