කොළඹ දිස්ත්රික්කයේ අතිශය කාර්යබහුල මෙන්ම සෑම දිනකම පාහේ ජනාකීර්ණ ස්වභාවයක් ගන්නා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශය අවට කැලි කසල ගෙන යාම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් නොමැති බව හිරු ප්රවෘත්ති වෙත අනාවරණය වුණා.
මේ හේතුවෙන් ස්ථානයට පැමිණෙන ජනතාව මෙන්ම ප්රදේශවාසීන්ද බොහෝ අසීරු තාවයන්ට මුහුණපා ඇති බවයි දක්නට ලැබුණේ.
මෙම සම්බන්ධයෙන් එම ප්රදේශයේ සංචාරයක නිරත වූ අපට දැකගත හැකි වූයේ, එම පරිශ්රය පුරාවටම දින ගණනකින් ඉවත් කර නොමැති කැලි කසල විශාළ ප්රමාණයක් එක්රැස් වී තිබෙන අයුරුයි.
එහිදී අප කළ විමසීමකදී එම ස්ථානයේ සිටින ත්රී රෝද රථ රියදුරන් ද අදහස් දැක්වූයේ බලධාරියෙකු පැමිණෙන විට පමණක් කැලි කසල ඉවත් කරන බවයි.
මෙම කැලි කසල හේතුවෙන් එම පරිශ්රය ඉතාමත් අපිළිවළ ස්වභාවයක් උසුලන අතර ඉවතලන ප්ලාස්ටික් බෝතල්, නොදිරන පොලීතීන් කවර විශාල ප්රමාණයක් ද එක්රැස් වී තිබෙන බවත් ද නිරීක්ෂණය වුණා.

Latest News
අමෙරිකාව සමග ඇති වූ එකඟතාවය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිල වශයෙන් තහවුරු කරයි
Local
15 June 2026
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි : සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්
Local
15 June 2026
හෝමුස් විවෘතයි: අමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කෙරේ: සාම ගිවිසුම ස්ථිර බව ට්රම්ප් කියයි
Local
15 June 2026
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි : ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
Local
14 June 2026
ඩොනල්ඩ් ට්රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026