සුරාබදු පනත උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130 කට වඩා වැඩි බදු මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පවසනවා.
මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක දී ඩලස් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300 කට වඩා අධික වූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බවයි ඔහු පවසන්නේ.
රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛ්‍යට අහිතකර නොයෙකුත් විෂ ද්‍රව්‍ය එකතු කරන බවට රස පරීක්ෂක වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ අළෙවි කරන රා වලින් 90 % ක්ම නියමිත ප්‍රමිතියෙන් තොර බවත් ඔහු සඳහන් කර සිටියා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහයෝගය මත නීති විරොධී මත්පැන් ජාවාරම රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මේ වනවිට 300% කින් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කරන බවයි ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.
නීතී විරෝධී මත්පැන් ජාවාරම නතර කිරීමට පියවර නොගතහොත් රජය අපේක්ෂා කරන බදු අදායම ලබා ගැනීමට නොහැකි වන බවත් මත්පැන් නිෂ්පාදනාගාර හිමිකරුවන් විසින් සිල්ලරට මත්පැන් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්රධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ ප්‍රකාශ කළේ සුවඳ විලවුන්,තීන්ත වැනි දේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා එතිල් ඇල්කොහොල් යොදා ගනිමින් ඇතැම් කුඩා පරිමාණයේ මත්පැන් නිෂ්පාදකයින් මත්පැන් නිෂ්පාදනය කරන බවත් මෙම මත්පැන් භාවිතය නිසා හෘද ආබාධ ,පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ඇති බවයි.

Latest News
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026
පාකිස්ථාන කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක් : හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක
Local
25 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන-රුසියානු හමුදා ප්‍රවාහන නැව්වලට ප්‍රහාර එල්ල කළ බව සෙලෙන්ස්කි කියයි
Local
25 July 2026
රිලාවලදී අදත් අනතුරක්: දෙදෙනෙකුට තුවාල
Local
25 July 2026
තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
Local
25 July 2026
සෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වළක්වයි
Local
25 July 2026
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026