General06 June 2023

යකඩ මිල 50%කින් අඩු වේ


වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes