වස පානය කර මියගිය දෙදෙනෙකුගේ සිරුරු යක්කල සහ මහරගම ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි යක්කල - රාපල්වත්ත ප්‍රදේශයේ තරුණියක් සහ අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
පසුගිය 28 වනදා කොට්ටාව ප්‍රදේශයේදී 48 හැවිරිදි පුද්ගලයෙකු වස පානය කර මියගොස් තිබූ අතර, අනතුරුව ඔහුගේ බිරිඳ, පුතුන් දෙදෙනා සහ දියණියගේ සිරුරු ද ඔවුන් පදිංචිව සිටි මාළඹේ - කහන්තොට ප්‍රදේශයේ නිවසක තිබී හමුවුණා.
පසුව හෙළිවුණේ අදාළ 48 හැවිරිදි පුද්ගලයා ගුප්ත විද්‍යාවට දැඩි ලැදියාවක් දැක්වූ පුද්ගලයෙකු බවටයි.
රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති ඔහු ආගමික දේශන පවත්වා ඇති අතර, එම දේශන ඇතුළත් වීඩියෝ පට ද ෆේස්බුක් සමාජ ජාලයට නිකුත් කර තිබෙනවා.
ඊයේ වස පානය කර මියගොස් ඇත්තේ ඔහුගේ අනුගාමිකයින් දෙදෙනෙකු බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය 34 හැවිරිදි පුද්ගලයා ඊයේ පස්වරුවේ මහරගම පිහිටි ලැගුම්හලකට පැමිණ ඇති අතර, ඔහු පස්වරුවේ ඉන් පිටව නොයාම හේතුවෙන් කාමරය පරීක්ෂා කිරීමේදී ඔහු ඇද මත වැටී මියගොස් සිටිනු දැක එහි සේවකයෙකු පොලීසිය දැනුවත් කර තිබුණා.
ඔහු මියගිය ස්ථානයේ තිබී සයිනයිඩ් බවට සැකකෙරෙන බෑගයක්, වතුර බෝතලයක් සහ ජංගම දුරකථන දෙකක් ද හමුව තිබෙනවා. ඔහු මීට පෙර වස පානය කර මියගිය 46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ සිටි අයෙකු බවටයි තොරතුරු අනාවරණ වන්නේ.
කෙසේ වෙතත්, රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා වස පානය කර මියයාමෙන් පසු ඔහුගේ බිරිඳ, ළමයින් තුන්දෙනාගේ සිරුරු මාළඹේ - කහන්තොට ප්‍රදේශයේ ඥාති සොහොයුරෙකුගේ නිවසක තිබී හමුවුණා.
පසුව හෙළි වුණේ ඔවුන් ද වස පානය කර මියගොස් ඇති බවටයි.

Latest News
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026
පුරාවස්තු සෙවූ පහේ කල්ලිය අත්අඩංගුවට
Local
07 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
07 September 2026
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026