General13 June 2024

IMF තුන්වන වාරිකය නිකුත් කරයි (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ඩොලර් මිලියන 336ක් නිකුත් කර තිබෙනවා.

ඒ, IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන EFF විධිවිධාන පිළිබඳ දෙවන සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

මෙය මෙතෙක් ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාරය USD බිලියන 1 දක්වා ගෙන ඇති බව‍යි සඳහන් වන්නේ.

Related recommendation
Hiru TV News | Programmes