සමාජ ජාලාවල සංසරණය වන ධර්ම චක්‍රය සහිත නිල් පැහැති අත්ලාංඡනයක් රබර් මුද්‍රාවක් සහ පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමක සම්මන්ත්‍රණයක් ගැන සඳහන් කරමින් පොලිස්පතිවරයා නිකුත් කළ බව හැඟවෙන ආකාරයේ ලිපිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කරන ලද මෙම ලිපිය සහ එහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද්දක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.
ඒ අනුව ඊට අදාළ විමර්ශන ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
තොරතුරු සහ අපරාධ සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණයක් ලෙස හඳුන්වමින් මෙම ලිපිය අන්තර්ජාලයට යොමුකර තිබුණා.
එම නිවේදනය පහතින්,

Latest News
අමෙරිකාවේ නව තීරුබදු සඳහා ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ විරෝධය
Local
24 July 2026
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙසක්
Local
24 July 2026
සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහළ දමයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීම: කුඩු රොෂාන්ට තැබූ වෙඩිල්ල වැරදී සමීපතමයෙකු මරුට
Local
24 July 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතාවයට ටෙන්ඩුල්කාර්ගේ සහ ආලියාගේ සහය
Local
24 July 2026
ලෝකේ ලොකුම යූටියුබ් තරුව MrBeast තියා බූයිසන් සමග අලුත් පොතක් ලියයි
Local
24 July 2026
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද
Local
24 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
24 July 2026
බොර තෙල් බැරලයක මිල යළි ඉහළට
Local
24 July 2026
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සහනයක්: තීරුබද්ද 10% දක්වා අඩු වෙයි
Local
24 July 2026