General20 August 2024

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් නිකුත් කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලොව දීර්ඝතම මුද්දරය නිකුත් කර තිබෙනවා.

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් බවටයි වාර්තා වෙන්නේ.

එම මුද්දරය මීට කෙටි වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා ඇති බවද සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes