පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සුල මුල සෙවීමේ වගකීම තමන් ප්රමුඛ සමගි ජනබලවේගයේ කණ්ඩායම අවංකවම භාර ගන්නා බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ මීගමුවේ ඊයේ (17) පැවැති ජන හමුවකදීය.
එහි ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ගැනිමට කැපවෙන බවයි.
එමෙන්ම සමගි ජන බලවෙිගය ප්‍රථමවතාවට කණ්ඩායමක් ලෙස මේ සම්බන්ධයෙන් කරන්නට අපේක්ෂා කරන දේවල් ඉදිරිපත් කළ සියල්ල ලිඛිතව කාදිනල්තුමාට ලබා දී ඇති බව ඔහු කියා සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විනිසුරුවන් සහ පරීක්ෂකයන් එකතු කර ගත් වැඩපිළිවෙළක් හරහා සත්‍ය රටට අනාවරණය කරන බව ඔහු අවධාරණයෙන් පවසා සිටියා.
එසේම විශේෂ අධිකරණයක් ස්ථාපිත කර ඒ හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධ කටයුතු විනිවිදභාවයෙන් කරන බවත් විපක්ෂ නායක පවසා සිටියා.
පොදුජනතාවගේ පැත්ත නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයේ තමා බවත් ජනතාව ගන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරින්ගේ ඩීල්කාරයන්ගේ පැත්තද නැත්නම් අවංකවම පෙනී සිටින සටන් කරන ප්‍රශ්නවලට උත්තර සපයන කෙනෙක්ටද කියා තීන්දු කළ යුතු බව විපක්ෂනායකවරයා මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.
ජනතාව බැහැර කර පෞද්ගලික ඕනැ එපාකම් මත දේශපාලන ඩීල් ගහන සංස්කෘතිය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඇති එකම ඩීල් එක පොදු ජනතාවට විසදුම් සපයන සමාජ ඩීල් එක බව ඔහු පවසා සිටියා.
ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කාලයේ ඉඩම් නිවාස ලබාදුන්නා සේ නැවත වරක් එම සංකල්පයම ක්‍රියාත්මක කරණ බවත් මුතුරාජවෙල ඉඩම් ගැසට් කළ අවස්ථාවේ එයට විරැද්ධව කටයුතු කළේ සමගි ජන බලවේගය බවත් අවසානයේ සමගි නීතීඥ මණ්ඩලයේ නීතිඥවරුන්ට එහි අයිතිය ආරක්ෂා කර ගැසට් එකට විරුද්ධව උසාවි නියෝගයක් ලබා ගන්න හැකි වූ බව ඔහු පවසා සිටියා.
එමෙන්ම ධීවරයන්ට ගොවියන්ට ත්‍රීරෝද රථ හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවත් අද ධීවර උපකරණවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ නිසා ආදායම් අඩු වී ධිවරයන් අපහසුතාවට පත්වන බවත් විවිධ පන්නවල නිරත ධීවර ප්‍රජාව අසරණ වී ඇති බවත් එමනිසා ධීවර ක්ෂේත්රය වැඩි දියුණු කර තාක්ෂණයෙන් සවිබල ගන්නා සුහුරු ධිවරයන් ලෙස සවිබල ගන්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
එක්ස්පර්ස්පර්ල් ඛේදවාචකය ගැන පාර්ලිමේන්තුවේ සටනක් කර ධීවරයන්ට සහන දෙන්න කිව්වත් තවමත් ප්‍රමාණවත් සහන ලැබි නැති බවත් සමගි ජනබලවේග රජයක් තුළ මේ සියලු ධීවර ප්‍රජාවට සාධාරණත්වය ඉටු කරන බවත් විපක්ෂනායකවරයා අවධානයෙන් පවසා සිටියා.
පරාටේ නීතිය අත්හිටුවීමට වසර 4ක් පුරා කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න හැකි වු බවත් මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත ගොඩනැගීමට සහනයක් දෙන්න යැයි ඉල්ලුවත් තවමත් ඒවා නොමැති බවත් සමගිජන බලවේග රජයක් තුළ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සම්පත් වෙන්දේසිය නතර කිරිම තවදුරටත් දීර්ඝ කර මේ පිරිසට සහන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Latest News
ඉන්දු - ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට සංශෝධන
Local
20 July 2026
අද සිට ඉහළ යන බිත්තර මිල
Local
20 July 2026
බොරතෙල් මිල 3%කටත් වඩා ඉහළට
Local
20 July 2026
ලෝක කුසලාන රන් සපත්තුව සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට Kylian Mbappe පත්වෙයි
Local
20 July 2026
පූර්ණ පොලිස් ගෞරව සහිතව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද
Local
20 July 2026
බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
20 July 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
20 July 2026
ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක ශූරයින් ලෙස කිරුළු පළඳී
Local
20 July 2026
"ට්‍රම්ප්ගේ අත්සන ශුන්‍යයි, කිසිදු වටිනාකමක් නෑ" - ඉරාන උත්තරීතර නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්
Local
19 July 2026
අධිවේගයේ බස් රථ ගින්න නිසා කොළඹින් එන වාහන වැලිපැන්නෙන් පිටවන්නැයි උපදෙස්
Local
19 July 2026