ජාතික ජන බලවේගයට කිසිසේත් මෙරට බලයට පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ බැටළු සම පොරවාගත් කණ්ඩායම්වලට ජනතාව නොරැවටෙන බවයි.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් රට වටේට කාර්යාලය පිහිටුවා තිබුණ ද ඔවුන්ට බලයට ඒමට නොහැකි බවය. කාර්යාලයවලින් මිස ජනතාවගේ ඡන්දයෙන් ජාතික ජන බලවේගයට මැතිවරණයෙන් ජයගත නොහැකි බව ඔහු මෙහිදී කියා සිටියා.
ජාතික ජන බලවේගය රටේ පාලන බලයට ආවොත් රටට අබ සරණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණයෙන් කියා සිටියා.
රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අතර ලොකු සම්බන්ධතාවයක් ඇති බව පෙනෙන්නට ඇති බව ඔහු පවසනවා. රට පාලනය කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

Latest News
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026