ජාතික ජනබලවේගයේ ජනාධීපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙට පෙරවරුවේ 9 ට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
මේ වන විට ජනාධිපතිවරණයේ දෙවන මනාප ගණන් ගනිමින් තිබුණ ද වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා සිටින ඔහු එම ධුරයේ දිවුරුම් දෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත කියා සිටියා.
විපක්ෂයක් නියෝජනය කරමින ජනාධිපති ධුරයට පත් වන ඔහුට මේ වන විට දේශපාලඥයින් බොහෝ දෙනෙකුගේ සුබපැතුම් පල කර ඇති බව වාර්තා වනවා.

Latest News
තැපැල් ඡන්ද තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැඩි විවේචන
Local
16 September 2026
සම්පත් බැංකුව නිලාවේලි , ත්‍රිකුණාමලය හා පාසිකුඩාවල හෝටල් දේපල තුනක් අත්පත් කරගනී
Local
16 September 2026
එළැඹෙන 24 වැනිදා FCIDයට කැඳවීමක් තිබියදී ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි
Local
16 September 2026
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
Local
16 September 2026
නාමල් අද අධිකරණයට
Local
16 September 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ක පමණ තරමක තද වැසි
Local
16 September 2026
කළුතරදී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු මරුට
Local
16 September 2026
සිංහයින් පැරදූ එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්
Local
16 September 2026
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026