ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (04) පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් අද (04) ඉන්දීය කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 160ක් රැස් කළා.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී යාමෙන්.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කාන්තා කණ්ඩායමේ Sophie Devine පන්දු 36කදී නොදැවී ලකුණු 57ක්ද, Georgia Plimmer පන්දු 23කදී ලකුණු 34ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඉන්දීය කාන්තා කණ්ඩායමේ Renuka Singh කඩුළු 02ක්ද, Asha Sobhana සහ Arundhati Reddy එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා ඉන්දීය කාන්තා කණ්ඩායමට ලකුණු 161ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා සදැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 102ක් පමණි.
එහිදී ඉන්දියානු කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur ලකුණු 15ක් ද, Jemimah Rodrigues ලකුණු 13 ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නවසීලන්ත කාන්තා කණ්ඩායමේ Rosemary Mair කඩුළු 04ක්ද, Rosemary Mair කඩුළු 03ක් සහ Eden Carson කඩුළු 02ක්ද දවා ගැනීමට සමත් වුණා.
එමෙන්ම කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පස්වැනි තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය හෙට (05) මෙරට වේලාවෙන් පස්වරු 03.30ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Latest News
පුත්තලමේ කඩොලාන පද්ධති 08ක් අලුතින් රක්ෂිත කෙරේ
Local
24 July 2026
''රටේ ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරමින් ඉන්නේ'' - අශෝක රන්වල
Local
24 July 2026
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" - ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
Local
24 July 2026
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංගය පරාදයි
Local
24 July 2026
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
Local
24 July 2026
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026