ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණයකට නව රජය එළැඹී ඇතැයි ජන අරගල සන්ධානය පවසනවා.
එහි ජාතික මෙහෙයුම් කමිටු සාමාජික පුබුදු ජයගොඩ කොළඹ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් 27වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක ඒ බව සඳහන් වන බවයි.
ත්‍රිපෝෂ සමාගම මගින් වයස අවුරු 5ට අඩු, අඩුබර දරුවන්ට, නීරක්තියෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන් සඳහා නොමිලේ ත්‍රිපෝෂ ලබා දීම සිදු කරන අතර එය මෙරට ක්‍රියාත්මක විශාලම සමාජ ආරක්ෂණ වැඩසටහනයි
දැනට මව්වරුන් 664,920කට ත්‍රිපෝෂ ලබා දෙන අතර දරුවන් 925,172 ද ත්‍රිපෝෂ ලබා දීම සිදු කරනවා.
එවැනි පසුබිමක පසුගිය සැප්තැම්බර් 27වැනිදා නව රජය නිකුත් කළ ගැසට් නිවේදනයක ත්‍රිපෝෂ සමාගම වසා දැමීම සම්බන්ධයෙන් සඳහන් වන බවට පාර්ශ්ව කිහිපයක් ඊයේ අනාවරණ කළා.

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026