General14 November 2024

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්

2024 පාර්ලිමේන්තු මැතිවරණ‍යේ දිස්ත්‍රික්ක අනුව මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්;

පෙ.ව. 11:00 

නුවරඑළිය දිස්ත්‍රික්කය : 40%
මොණරාගල දිස්ත්‍රික්කය : 37%
නුවරඑළිය දිස්ත්‍රික්කය : 30%
රත්නපුර දිස්ත්‍රික්කය : 30%
කෑගල්ල දිස්ත්‍රික්කය : 26%
මහනුවර දිස්ත්‍රික්කය : 26%
බදුල්ල දිස්ත්‍රික්කය : 25%
කොළඹ දිස්ත්‍රික්කය : 25%
මාතලේ දිස්ත්‍රික්කය 24%
මඩකළපුව දිස්ත්‍රික්කය : 22%
ගම්පහ දිස්ත්‍රික්කය : 21% 
කළුතර දිස්ත්‍රික්කය : 20%


පෙ.ව. 10:00

මහනුවර දිස්ත්‍රික්කය :25%
අනුරාධපුර දිස්ත්‍රික්කය : 25%
වන්නි දිස්ත්‍රික්කය : 24.5%
මාතලේ දිස්ත්‍රික්කය : 24%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය : 23%
මොණරාගල දිස්ත්‍රික්කය : 23%
කුරුණෑගල දිස්ත්‍රික්කය : 22%
පුත්තලම දිස්ත්‍රික්කය :22%
පොළොන්නරුව දිස්ත්‍රික්කය : 22%
බදුල්ල දිස්ත්‍රික්කය :21%
කොළඹ දිස්ත්‍රික්කය :20%
ගම්පහ දිස්ත්‍රික්කය : 20%
නුවරඑළිය දිස්ත්‍රික්කය : 20%
කෑගල්ල දිස්ත්‍රික්කය : 20%
රත්නපුර දිස්ත්‍රික්කය : 20%
කළුතර දිස්ත්‍රික්කය : 20%
ගාල්ල දිස්ත්‍රික්කය : 19%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය : 18%
යාපනය දිස්ත්‍රික්කය : 16%
මඩකලපුව දිස්ත්‍රික්කය : 15%
මාතර දිස්ත්‍රික්කය : 10%

No description available.

No description available.



Related recommendation
Hiru TV News | Programmes