09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (07) පස්වරුවේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පැවැත්වුණා.
ඒ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන්.
එහිදී චීන ජනාධිපතිවරයා 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹීමේ නිල ප්‍රකාශය සිදු කළා.
මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරයයි. සාමය, සංවර්ධනය හා මිත්‍රත්වය කෙරෙහි ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරෙනවා.
ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා විවිධ රටවල නියෝජිත කණ්ඩායම්වල පොදු උත්සාහය යටතේ චීන හා ආසියානු ලක්ෂණයන්ගෙන් යුත් අසිරිමත් ක්‍රීඩා උළෙලක අත්දැකීමක් ලෝකයට සමීප කරමිනුයි මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල අතිඋත්කර්ශවත් ලෙස ආරම්භ වුණේ.
මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් cross-country skiing ක්‍රීඩා ඉසව්වෙන් තරග වැදීමට සජීව ද සිල්වා, ධනුෂ්ක බණ්ඩාර, පියුමි ප්‍රියදර්ශනී සහ ශෙහාන් මධුර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වෙනවා.

Latest News
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
Local
08 July 2026
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
Local
08 July 2026