මෙරට කාන්තාවන්ගෙන් 54% ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නිසා විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
කාන්තා දිනය තේමා කරගනිමින් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන් දහසක් යොදා ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, මෙරට කාන්තාවන් 43% ක් අයහපත් මානසික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බවද මෙමගින් හෙළිව තිබෙනවා.
මේ අතර, කාන්තාවන්ගෙන් 64% ක් මධ්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට යොදා ගැනීම නිසා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේදී හෙළිව ඇති බව සදහන්.

Latest News
2026 වසරේ දෙවන කාර්තුව තුළ චීන ආර්ථිකයේ වර්ධනය 4.3% ක් දක්වා මන්දගාමී වෙයි
Local
25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි - විපක්ෂ නායක සජිත්
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම යථා තත්ත්වයට
Local
25 August 2026
විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමට ඉන්දියාව ගත් පියවර සාර්ථකයි: ඩොලර් බිලියන 72කට වැඩි මුදලක් රට තුළට
Local
25 August 2026
‘බස් ලලිත්’ ගෙන ආ පුවතට හංවැල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවගෙන් සැමරුම්
Local
25 August 2026
ඉරානයට එරෙහිව ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය ප්‍රහාරය ඇරඹූ බව අමෙරිකාව කියයි
Local
25 August 2026
මාකුඹුරේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් 9ක් මත්ද්‍රව්‍ය පානය කර සිටියදී හසුවෙයි
Local
25 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ නීති උල්ලංඝනය කළ නෞකා 45කට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
කැනඩාවෙන් ගෙන්වන මෝටර් රථ, ලොරි සහ වානේ සඳහා අමෙරිකාවෙන් 50%ක නව බද්දක්
Local
25 August 2026
වැඩිදුර පරීක්ෂණ සඳහා බස් ලලිත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙයි
Local
25 August 2026