හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි සන්ත්රිකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' පැය 72 ක් රඳවා තබාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඔහු මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රීයේදී.
ඒ නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.
කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වී සිටියදී 2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැර ගැණුනු අතර ඒ වන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවුණා.
එම අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්.
මඩකලපුවේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අද අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආවා.

Latest News
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වැල්ලවායේ වෙළෙඳසල් දෙකකට රුපියල් ලක්ෂ තුනක දඩ
Local
10 August 2026
වෙන්නප්පුවේදී දුම්රියේ ගැටුණු පුද්ගලගයෙක් මරුට
Local
10 August 2026
ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කළ කෑගල්ල පෞද්ගලික රෝහලකට දඩ
Local
10 August 2026
දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අතුරුගිරියේදී කොටු
Local
10 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ලෝක ක්‍රිකට් සංගමය පිළිගනී
Local
10 August 2026
ලයිසන් නැති වැලි ගබඩාවේ හිමිකරු අත්අඩංගුවට
Local
10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට
Local
10 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය
Local
10 August 2026
ප්‍රකාශයක් දිමට සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
Local
10 August 2026
ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.59 දක්වා ඉහළට
Local
10 August 2026