General12 June 2025

පොලිස් ස්ථානාධිපතිවරු 34කට හදිසි ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසම විසින් වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව, පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට එම ස්ථාන මාරුවීම් ලබා දුන් බවයි නිවේදනයේ සඳහන්.

එම ලැයිස්තුව පහතින්,

Related recommendation
Hiru TV News | Programmes