International07 July 2025

ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාද කෙරේ- ධවල මන්දිරය

ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා. 
 
ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා අමතර තීරුබදු පැනවීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.
Related recommendation
Hiru TV News | Programmes