අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 'උරුමය' වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී, වංචාවට සම්බන්ධ යැයි සැක 43 හැවිරිදි කාන්තාවක් (බකමුණ පදිංචිකාරියක්) පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
එමෙන්ම, සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු (මහරගම පදිංචිකරුවෙක්) පසුගිය 29 වැණිදා වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරු භාරයේ තිබූ වංචනිකව ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණයෙන් නියෝග ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා.
2024 වසරේදී "උරුමය" වැඩසටහනට මුවා වී, ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබා දෙන බව පවසා මෙම මුදල් වංචාව සහ සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Latest News
සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025

වානේ ආරුක්කුවක් කඩාවැටී 09ක් මරුට
Local
01 October 2025

ඉන්දු - ලංකා කාන්තා සටනෙන් ඉන්දියාවට ජය
Local
30 September 2025

ඉන්දු - කැනේඩියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
Local
30 September 2025

වෙහෙරගල වැවෙන් අවි ආයුධ තොගයක් සොයාගනී
Local
30 September 2025

පකිස්ථානයේ විරෝධතාවකදී දෙදෙනෙකු මියයයි - 22කට තුවාල
Local
30 September 2025

ඉන්ධන මිල සංශෝධනය කෙරේ
Local
30 September 2025