අධික මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කළ වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන්, මාස හයක කාලයක් තුළ රුපියල් ලක්ෂ 278 කට අධික දඩ මුදලක් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරනවා.
අප්‍රේල් 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළ මෙම වැටලීම් සිදු කර ඇති අතර, එම කාලය තුළ නඩු 306ක් වාර්තා වී තිබෙනවා.
මෙම වැටලීම්වලින් බහුතරයක් සිදු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැටලීම් ප්‍රමාණය 55 ක්.
ඊට අමතරව කුරුණෑගල, අනුරාධපුර, මහනුවර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක වලින් වැඩිවශයෙන් වැටලීම් වාර්තා වී තිබෙනවා.
මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෑතකදී, අනුමත මිලට වඩා රුපියල් 20කින් වැඩි මිලකට වතුර බෝතලයක් අලෙවි කිරීම හේතුවෙන් කොළඹ ආයතනයකට රුපියල් 600,000ක දඩයක් නියම කර තිබෙනවා.

Latest News
බගවන්තලාවට තද සුළං : ගසක් වැටී ගොඩනැගිල්ලකටත් හානි
Local
21 October 2025

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ට වඩා තද වැසි
Local
21 October 2025

ප්‍රංශ රාජකීය ආභරණ සදහටම අහිමි වීමේ අවදානමක්!
Local
21 October 2025

වසරේ මුල් මාස නවය තුළ මෙරට විදේශ සෘජු ආයෝජන ලැබීම් ඉහළට
Local
21 October 2025

ධවල මන්දිරයේ ජනපති ආර්යාවගේ කාර්යාලය ට්‍රම්ප් සමතලා කරයි
Local
21 October 2025

පාරිභෝගිකයන් සඳහා ණය පොලී අනුපාත සිව් වසරකට පෙර මට්ටමට
Local
21 October 2025

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Local
21 October 2025

ගෙවුණු පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය බද්දේගමට
Local
21 October 2025

බිඳවැටුණු රජයේ මාර්ගගත සේවාවන් සියල්ල යථා තත්ත්වයට
Local
21 October 2025

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්
Local
21 October 2025