General20 November 2025

උඩරට දුම්රිය මාර්ගය තවමත් අවහිරයි : කොළඹ - බදුල්ල දුම්රිය ධාවනය අදත් නානුඔයෙන් අවසන්

උඩරට මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම නිසා සිදු වූ පිලීපැනීම හේතුවෙන් මාර්ග අවහිරය මේ දක්වා අවසන්ව නැති බවටයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, අද (20) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් නානුඔය සිට කොළඹ කොටුව බලාත් ධාවනය කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes