'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ප්‍රවාහන කටයුතු අඩාල වුවද, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නිෂ්පාදන සහ අපනයන ප්‍රවාහයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) පවසනවා.
කර්මාන්තය "අභියෝග ජය ගැනීමට ඇති සුවිශේෂී හැකියාව" හේතුවෙන් මෙහෙයුම් කටයුතු කඩිනමින් ස්ථාවර කර ගැනීමට හැකි වූ බවයි එම සංගමය වැඩිදුරටත් කියා සිටින්නේ.
උඩරට සහ මධ්‍යම පළාතේ තේ වගා කරන ප්‍රදේශවල හානිය ප්‍රවේශ මාර්ගවලට පමණක් සීමා වී ඇති අතර, එය හරිත තේ දළු සහ නිමි තේ ප්‍රවාහනය මන්දගාමී කිරීමට හේතු වූවා.
ඇතැම් තේ වගා කරන ප්‍රදේශවල බලපෑමක් ඇති වුවද, නිෂ්පාදන ධාරිතාවට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි එම සංගමය නිවේදනය කර ඇත්තේ.
වතුකරය නගරයට සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග කිහිපයක් යළි විවෘත කර ඇති අතර, ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ වෙමින් පවතිනවා.
එමෙන්ම නිෂ්පාදකයින් සඳහා සතිපතා ද්‍රවශීලතාවය (liquidity) සපයන කොළඹ තේ වෙන්දේසිය සංශෝධිත කාලසටහනක් යටතේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
දෙසැම්බර් මස මුලදී පැවැත්වීමට නියමිතව තිබූ වෙන්දේසිය, දෙසැම්බර් මස අවසාන සතියට කල් දමා තිබෙනවා.
ගලා බසින කැළණි ගඟේ ගංවතුර තත්ත්වය හේතුවෙන් කොළඹ පිහිටි සීමිත අපනයනකරුවන්ගේ කාර්යාල සහ ගබඩා ගණනාවකට බලපෑම් ඇති වූ අතර, තේ බෑග් කිරීමේ යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර සූත්‍ර කිහිපයකට හානි සිදු වූවා.
කෙසේ වෙතත්, අපනයනකරුවන් හානි වූ යන්ත්‍ර සූත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන බවත්, විදේශීය සේවාදායකයින්ට බාධාවකින් තොරව සේවය කිරීමට සහ සුපුරුදු පරිදි නියමිත වේලාවට භාණ්ඩ සැපයීමට පූර්ණ වශයෙන් සූදානම් බවත්, එම සංගමය සඳහන් කරනවා.
එම සංගමයේ දත්ත අනුව, 2025 වසරේ මුල් මාස 10 සඳහා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 220.97 දක්වා ළඟා වී ඇති අතර, එය පෙර වසරට වඩා කිලෝග්‍රෑම් මිලියන 3.3කින් වැඩි වී 2023 මට්ටම් ද ඉක්මවා යනු ලබනවා.
ශ්‍රී ලංකා තේ කර්මාන්තය අභියෝග හමුවේ නිරතුරුවම සිය හැකියාව පෙන්නුම් කර ඇති අතර, 'සිලෝන් ටී' ගෝලීය වශයෙන් සැපයීමට එකඟ වී සිටින බවත්, අනාගතය පිළිබඳව ශුභවාදීව සිටින බවත්, එම සංගමය වැඩිදුරටත් කියා සිටියා.

Latest News
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026