68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී, Lady Gaga, " Abracadabra " ගීතය වෙනුවෙන් හොඳම නර්තනමය පොප් ගීතය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඊයේ (01) ලොස් ඇන්ජලීස් නුවර Crypto.com Arena හි පැවැත්වුණු මෙම සම්මාන උළෙල ලේඩි ගාගා හට ඉතා සාර්ථක රාත්‍රියක් වුණා.
ඇගේ නවතම ඇල්බමය වන “Mayhem” ද මෙහිදී හොඳම පොප් වෝකල් ඇල්බමය (Best Pop Vocal Album) ලෙස සම්මානයට පාත්රවීම විශේෂත්වයක්.
ලේඩි ගාගා සිය රංගනය සඳහා සූදානම් වෙමින් සිටි බැවින්, ඇය වෙනුවෙන් නිෂ්පාදකවරුන් වන ඇන්ඩෘ වොට් සහ සර්කට් සම්මානය පිළිගනු ලැබුවා.
ඇය සිය “Abracadabra” ගීතයේ රොක් (Rock) සංස්කරණයක් වේදිකාව මත ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ අතර මෙම ගීතය වසරේ විශිෂ්ටතම ගීතය (Song of the Year) සහ වසරේ විශිෂ්ටතම පටිගත කිරීම (Record of the Year) යන ප්‍රධාන කාණ්ඩ යටතේද නිර්දේශ වී තිබුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ ලේඩි ගාගා සතු මුළු ග්‍රැමී සම්මාන සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026