බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇලුමිනියම් නිෂ්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ඉරාන රජයේ පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇමරිකානු හමුදාව සමඟ සබඳතා පවත්වන ස්ථාන ඉලක්ක කර ගනිමින් අද (29) මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
Aluminium Bahrain' (Alba) ආයතනයට එල්ල වූ ප්‍රහාරයෙන් සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, අබුඩාබි හි පිහිටි 'Emirates Global Aluminium' (EGA) ආයතනයට දැඩි හානි සිදුව ඇති අතර පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම, සලාලා (Salalah) වරායට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සේවකයෙකු තුවාල ලබා ඇති අතර, ඒ හේතුවෙන් සුප්‍රකට 'Maersk' සමාගම සිය මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇති බවයි එම වාර්තාවේ සඳහන්.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026