කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ සහ රජයේ ආයතනවල නිල මුද්‍රා කූඨ ලෙස සකස් කොට සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙක් ජුලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ප්‍රියන්ත රත්නායක ඇතුළු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවකයක් ලෙස කටයුතු කළ විජේවීර පටබැඳිගේ කුෂාන් හා සුදත් ඉන්දික යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුගේ නිවස පරීක්ෂා කළ බව සඳහන් කළා.
එහි තිබී "මහේස්ත්‍රාත් වෙනුවෙන් රෙජිස්ට්‍රාර් කොළඹ" ලෙස සකසන ලද මෙම අධිකරණයේ නිළ මුද්‍රාවක් සොයා ගත් බවත්, ඊට අමතරව ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ, නොතාරිස්වරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, විදුහල්පත්වරුන්ගේ, මහ නගර සභා හා ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ ඇතුළු රාජ්‍ය ආයතනවල නිළ මුද්‍රා විශාල සංඛ්‍යාවක් සොයා ගත් බවත්, සඳහන් කර තිබෙනවා.
මෙම සැකකරු සන්තකයේ තිබී සොයා ගත් රජයේ නිළ මුද්‍රා තොගය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පළමු සැකකරුගේ අනුදැනුම මත දෙවන හා තුන්වන සැකකරුවන් විසින් දෙල්කඳ ඉඩම් රෙජ්ස්ට්‍රාර් කාර්යාලයේ තැන්පත් කර ඇති ඉඩම් මුල් ඔප්පු සොරාගෙන පළමු සැකකරුට රුපියල් ලක්ෂයකට අධික මුදලකට විකිණීම සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් පැවසුවා.
මෙම සැකකරුවන් මෙසේ සංවිධානාත්මක ආකාරයට කටයුතු කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් ගණනාවකට ඔප්පු සකසා ඇති බවට විමර්ශනවලදී සැක කළ හැකි කරුණු අනාවරණය වී ඇති බවත්, විමර්ශන අවසන් වී නොමැති බැවින් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම සැකකරුවන් ජුලි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026