චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ජූනි 22 සහ 23 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන BRICS රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ මීළඟ රැස්වීමට සහභාගී වන බව චීන රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිෂන් සභා කාර්යාලයේ අධ්යක්ෂ වැන්ග් යී මෙම සංචාරයට එක්වන්නේ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් කළ නිල ආරාධනයකට අනුව බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශ කළේ.
ඒ අනුව ඔහු ඉන්දියාවේදී පැවැත්වෙන 16 වැනි ‘බ්‍රික්ස්’ ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ආරක්ෂක අංශ උසස් නියෝජිතයන්ගේ සමුළුවට සහභාගී වනු ඇති.
මෙය වසරකට ආසන්න කාලයකට පසු වැන්ග් යී ඉන්දියාවේ නිරත වන පළමු සංචාරයයි.
ඔහු අවසන් වරට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියාවේ සංචාරය කළ අතර, එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026