General19 June 2026

ICC සභාපති ජනපති හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ.ෂා අතර හමුවක් අද (19) පස්වරුවේ සිදු වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

සභාපතිවරයා දිවයිනට පැමිණියේ අද පස්වරුවේයි.
Related recommendation
Hiru TV News | Programmes