අමෙරිකාව සහ කටාර් රාජ්‍යය, ඉරානයේ ද සහය ඇතිව සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් අතර සටන්විරාමයකට එළැඹීමට එකඟ වී ඇති බව ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සටන්විරාම ගිවිසුම අද (19) ඇමෙරිකානු වේලාවෙන් පස්වරු 4:00 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදකාමී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් පාර්ශව කිහිපයක මැදිහත්වීමෙන් මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සටන්විරාම ගිවිසුම අද (19) ඇමෙරිකානු වේලාවෙන් පස්වරු 4:00 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදකාමී වාතාවරණය සමනය කිරීම වෙනුවෙන් පාර්ශව කිහිපයක මැදිහත්වීමෙන් මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
Latest News
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026