වත්මන් පොලිපතිවරයා, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් සිය රාජකාරිය නිවැරදිවම සිදුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
එම නිසා විපක්ෂය පදනම් විරහිත චෝදනා සිදුකරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා සිටියේ;
"වත්මන් පොලිස්පතිවරයාට පදනම් විරහිතව චෝදනා කරනවා.. ඇයි? පොලිස්පතිකමේ වැඩේ හොඳට කරනවා. ඒක තමයි හතුරන්ට තියෙන විවේචනය.
ශානි අබේසේකරට චෝදනා එල්ල කරනවා. ඇයි? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩේ හොඳට කරනවා. රවී සෙනෙවිරත්නට චෝදනා එල්ල කරනවා. ඇයි? අමාත්‍යාංශයේ වැඩේ හොඳට කරනවා.
දිලීප පීරිස්ට පහර පිට පහර දෙනවා. ඇයි? ජනතාවගේ අභිලාෂයන්වලට නීතිපති දෙපාර්තමේන්තුව ගලපනවා.
එතකොට මේ පාලනයට වෛර කරන මිනිස්සු, විපක්ෂය අද පදනම් විරහිත චෝදනා කරනවා. අපි ඒ කිසිවකට ඇහුම්කන් දෙන්නේ නෑ. ඒ කිසිවකට අපේ ගමන නතර කරන්නත් බැහැ"

Latest News
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026