ඉන්ධන නිකුත් කිරීමේදී QR කේතය යොදා ගැනීම ඉවත් කිරීමට තවමත් තීරණය කර නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා.
ඔහු කියා සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවමත් උච්චාවචනය වෙමින් පවතින බවයි.
මේ අතර, අද දිනයේත් ලෝක වෙළදපොළේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් දක්නට ලැබුණා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 80.57ක් ලෙස දැක්වුණු අතර, ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 76.54ක් ලෙසයි.

Latest News
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026