ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටීමේ වාසිය සෘජුවම ජනතාවට ලබා දෙමින්, පෙට්‍රල් සහ ඩීසල් මිල පහත හෙළීමට පාකිස්ථානය පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 74කින් සහ අධිවේගී ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් පහත දමා තිබෙනවා.
රජයේ නිල නිවේදනය නිකුත් කිරීමෙන් පසු නව මිල ගණන් ක්‍රියාත්මකවන අතර, පාකිස්ථානු රුපියල් 373.78කට තිබූ පෙට්‍රල් ලීටරයක නව මිල පාකිස්ථානු රුපියල් 299.78ක්.
එමෙන්ම, පාකිස්ථානු රුපියල් 378.78ක්ව පැවති අධිවේගී ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ පාකිස්ථානු රුපියල් 311.78ක් ලෙසයි.
ජාතික මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය ෂරීෆ් සඳහන් කර ඇත්තේ, පසුගිය අසීරු අවස්ථාවලදී ජනතාව පෙන්වූ ඉවසීම සහ ඔරොත්තු දීමේ හැකියාව අගය කරන බවයි.
"ගෝලීය උද්ධමනයේ බලපෑමෙන් මහජනතාව ආරක්ෂා කිරීමට රජය ගත හැකි සෑම පියවරක්ම ගත්තා. ජනතාවට උපරිම සහනයක් ලබා දීම අපගේ ප්‍රමුඛතාවයි," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026