ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බැස තිබුණත්, එම සහනය මේ මොහොතේ මෙරට ජනතාවට ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
මහනුවර මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා.
මේවන විට වෙළඳපොළේ පවතින්නේ මීට මාස 02කට පමණ පෙර ගෙන්වූ ඉන්ධන බවත්, එම ඉන්ධන විකුණන්නේත් රජයෙන් පිරිවැයක් දරමින් බවත් අගමැතිවරිය පවසා සිටියා.
"අපි දැනටමත් ජනතාවට සහනයක් දීලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් රුපියල් 700ක් පමණ විය යුතුයි, නමුත් රජය බර දරන නිසා එය 400 ගණනකට තබා ගැනීමට හැකි වී තිබෙනවා. තෙල් මිල අඩු වීමේ සහනය ලබා දිය හැකි විගසම එය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා" යැයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026