දකුණු ලෙබනනයේ වෙරළ තීරය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑවුන්ගේ ප්‍රධානතම බෝවන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ 76 හැවිරිදි සුප්‍රසිද්ධ ලෙබනන පරිසර ක්‍රියාකාරිනියක වන මෝනා ඛලීල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීට සති දෙකකට පෙර දකුණු ලෙබනනයේ ටියරේ (Tyre) නගරය අසල මන්සූරි (Mansouri) වෙරළ තීරයේ පිහිටි ඇයගේ නිවසට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඇය බරපතල තුවාල ලබා තිබෙනවා.
දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය පසුගිය සිකුරාදා (19) මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කලාපීය සාමය පවත්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, දකුණු ලෙබනනය පුරා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි වී ඇති අතර ඇයගේ මරණය සිදුවූයේද එවැනි වාතාවරණයක් තුළයි.
වසර 25කට වැඩි කාලයක් පුරා මෝනා ඛලීල්, ලෙබනන දකුණු වෙරළ තීරයේ බිත්තර දමන, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති 'ලොගර්හෙඩ්' (Loggerhead) සහ හරිත මුහුදු කැස්බෑවුන් (Green sea turtles) ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ජීවිතයම කැප කර තිබුණා.
මූලාශ්‍රය - බීබීසී

Latest News
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026