බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඊට අමතරව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බවයි ඔවුන් නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ සඳහන්.
තවද, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
වැසි තත්ත්වයට අමතරව, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවට නිවේදනය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු පළාත, උතුරු-මැද පළාත, වයඹ පළාත, දකුණු පළාත සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම තද සුළං තත්ත්වය බලපෑ හැකි බවයි සඳහන් කරන්නේ.

Latest News
රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙනවිත් සිටි අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය යයි
Local
22 June 2026
ජිම්නාස්ටික් තරුව ටියානා සුමනසේකර ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි
Local
22 June 2026
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්
Local
22 June 2026
නවසීලන්තය පරාජය කරමින් ඊජිප්තුවට ජය
Local
22 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්
Local
22 June 2026
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026