General24 June 2026

ගුවන් තොටේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙනාවේ කැනේඩියානු ජාතික තරුණියක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී කිලෝග්‍රෑම් 35ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණි කැනේඩියානු ජාතික තරුණියක්.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (24) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes