පිට පිටම සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙකක් සහ ඉන් අනතුරුව ඇතිවූ පසු කම්පන තත්ත්වයන් නිසා එරට අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනාධිපතිනිය රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා ඇත්තේ, මෙම අනතුරින් මියගිය අයගේ පවුල්වලට තමා බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවයි.
එසේම භූමිකම්පා සහන සේවා කටයුතු අධීක්ෂණය සඳහා හමුදා ජෙනරාල්වරයෙකු ද පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (24) එරට වේලාවෙන් 22:04ට කරකාස් අගනුවරට බටහිරින් කිලෝමීටර් 284ක් දුරින් පිහිටි සැන් ෆෙලිප් (San Felipe) අසල රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වූ බවයි.
එසේම ඉන් සුළු මොහොතකට පසු අගනුවරට බටහිරින් කිලෝමීටර් 293ක් දුරින් පිහිටි යුමාරේ (Yumare) අසලයි රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් සිදුව ඇත්තේ.

Latest News
භූ කම්පනයෙන් පසු වෙනිසියුලාවේ ගුවන් තොටුපළ වසා දමයි
Local
25 June 2026
ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
25 June 2026
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026
රුපියල යළි හැකිළෙයි - ඩොලරය රු.342.03ට නගී
Local
25 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල
Local
25 June 2026
යුරෝපයෙන් වාර්තාගත උණුසුමක්
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
Local
25 June 2026
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026